අලුත් පක්ෂයක් හදන බව කියමින් රැවුල වැවූ මර්වින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 28, 2017

අලුත් පක්ෂයක් හදන බව කියමින් රැවුල වැවූ මර්වින්


තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

පැරුණි දේශපාලකයන්
දේශපාලනයෙන් ඉවත්කර තරුණ පිරිසට ඒ අවස්ථාව ලබාදීම තම පක්ෂය පිහිටුවීමේ අරමුණ බව පවසන ඔහු බොරැ දත්, බොරු කොණ්ඩ සහ කොණ්ඩ ඩයි කරන ලද වයසක දේශපාලනඥයන් අත ඇති බලය තරුණයන්ට පැවරීමෙන් නව බලවේගයක් ගොඩනැගෙන බව කියා තිබුනි.
කෙසේ නමුත් මෙම කතාව සිදු කරන අවස්ථාවේ මර්වින් සිල්වා ස්වාභාවිත ලෙස සුදු පැහැ වුණ රැවුල වවා තිබුණ නමුත් කොණ්ඩය ඩයි කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad