ජනපති මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා තියු අත්දෙක කපා දාන්න හිතෙනවා..- බස් ගැමුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

ජනපති මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා තියු අත්දෙක කපා දාන්න හිතෙනවා..- බස් ගැමුණු

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් බෝධි පූජා තියු තම අත් දෙක කපා ගන්න හිතෙන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සයිටම් ආයතනයේ දෙමාපිය සංගමය විසින් මරදානේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. සයිටම් දෙමාපිය සංගමයට විකල්ප දෙමාපිය සංගමයක් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් මූලාකත්වය ලබා දුන් පුද්ගලයෙකු ලෙස එදා මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා සිය ගණනක් තියු තමනට දැන් එම අත් දෙක කපා දමන්නට සිතෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad