විශ‍්‍රාම යන අගවිනිසුරු ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 1, 2017

විශ‍්‍රාම යන අගවිනිසුරු ජනපති හමුවෙයි

විශ‍්‍රාම යන අගවිනිසුරු ජනපති හමුවෙයි

ධූරයෙන් විශ‍්‍රාම යන අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.

සේවය අගය කරමින් ජනාධිපතිවරයා මෙහිදී අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

එමෙන්ම ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පිළිගැන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad