තම ජීවිතයේ හිරිකිතම දසුන මේජර් ජනරාල් කමල් ගුණරත්න හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 8, 2017

තම ජීවිතයේ හිරිකිතම දසුන මේජර් ජනරාල් කමල් ගුණරත්න හෙලි කරයි

තම ජීවිතයේදී මුහුණ දුන් හිරිකිතම අවස්තාව කුමක්දැයි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පල කරයි.

ඔහු මේ අදහස් පල කලේ පසුගියදා බොරලස්ගමුවේදී පැවති ‘වියත්මග’ උත්සව සභාව අමතමිනි.

ආබාදිත රණ විරුවන්ට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය තම ජීවිතයේ හිරිකිතම සිදුවීම යයිද කී ඔහු බොහෝ කැපකිරීම් කර බේරාගත් රට බන්දේසියක තබා අලුත් ව්‍යවස්ථාවකින් පාවා දෙන තෙක් නිහඩව සිටියොත් රටට ද්‍රෝහින් වන බවද කීය.

No comments:

Post a Comment

Post Bottom Ad