විශාකා ටීම් එක මැච් එක දිනන්න හේතුවත් අපේ ආණ්ඩුව තමා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 10, 2017

විශාකා ටීම් එක මැච් එක දිනන්න හේතුවත් අපේ ආණ්ඩුව තමා

පසුගිය 06වනදා කොළඹ විශාකා විද්‍යාලය හා මියුසියස් විද්‍යාලය අතර ප්‍රථමවරට පැවති ක්‍රිකට් තරඟය කාගේත් අවධානයට යොමුවුණා.

මෙම තරඟයෙන් ජයගැනීමට හැකිවූයේ විශාකා විද්‍යාලයටයි.

මේ ගැන දේශපාලඥයන් තමන්ගේ අදහස් ප්‍රකාශ කළානම් ඔවුන් ඒ බව ප්‍රකාශ කරන අයුරු ෆේස්බුක් එකේ අපිට දැකගන්නට ලැබුණා.









No comments:

Post a Comment

Post Bottom Ad