අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයා ගන්න මුතූටම කතා කරා.
” මටත් ආරන්ච් වුනා ඔය කතාව නම්.ඒත් ඇත්තටම වුනේ Bridal Photo Shoot එකක් කරා.එච්චරයි.මේ වගේ කට කතාවක් ඇති වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති.කොහොම වුනත් කාගේ හරි හිත රිදුනනම් මම හොරාටම විවාහා වෙලා,ඒ අයටවත් නොකියා කියලා,මම ඒ ගැන කනගාටු වෙනවා.මොකද ඒ අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ”කියලා තමයි මුතූ ඒ ගැන කිවුවේ.
ඇය ඒ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා...
No comments:
Post a Comment