ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්වෙන පිටු 200කින් සමන්විත විමර්ශන වාර්තාවක් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසක් විසින් කෙටුම්පත් කළ මෙවන් වාර්තාවක් මින් පෙර මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වී නොමැත.
මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනාවලට පිළිතුරු එහි ඇතුළත් වී ඇත.
රජය විසින් කළ යුතු දෙයක් රණවිරුවන් වෙනුවෙන් මා ඉදිරිපත් කරනවා යැයි සරත් වීරසේකර මහතා පවසයි.
රියර් අද්මිරාල් වීරසේකර මහතා මාර්තු 17 දා ජිනීවා සමුළුව ඇමැතීමට නියමිතය.
-දිවයින-
No comments:
Post a Comment