වසර 3000 ක් පැරණි විශාල පාරාවෝ පිළිමයක් කයිරෝ මුඩුක්කුවකින් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

වසර 3000 ක් පැරණි විශාල පාරාවෝ පිළිමයක් කයිරෝ මුඩුක්කුවකින් හමුවේ


මීට වසර 3000 ක් තරම් පැරණි බව කියන ඉපැරණි පාරාවෝ රජු Ramses II යයි සැලකෙන පිලිමයක්
ඊජිප්තුවේ කයිරෝ නුවර

මුඩුක්කු ප්‍රදේශයකින් සොයාගෙන තිබේ. මෙම කැනීම සිදු කර ඇත්තේ ඊජිප්තු හා ජර්මානු පුරා විද්‍යාඥ කණ්ඩායමක් විසිනි.
කයිරෝ නුවර මතාරියා නමැති ප්‍රදේශයේ 2012 වසරේ සිට සිදු කරන පුරා විද්‍යා ගවේෂණ අතරවාරයේ මෙම සොයාගැනීම පසුගියදා සිදු කර ඇත. අඩි 30 ක් පමණ උස මෙම පිළිමය ක්‍රිස්තු පූර්ව 1279-1213 කාලයේ මිසරය පාලනය කළ පාරාවො රජුගේ බවට සාක්ෂි තහවුරුව ඇතැයි පුරා විද්‍යා කණ්ඩායම මෙහෙයවූ ඩයිට්‍රිච් රෝ නමැති ජර්මානු ලිප්සිග් සරසවියේ මහාචාර්යවරයා පවසා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad