වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹයි

වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹයිවයඹ ඇළ ව්‍යපෘතිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ විය. වයඹ පළාතේ ජනතාව දීර්ඝ කාලයක් පුරා පැවති පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. අමත්‍යවරු කිහිපදෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad