කාලෝගේ සුවදුක් බලන්න ජනපති ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 26, 2017

කාලෝගේ සුවදුක් බලන්න ජනපති ගිහින්

හදිසි අසනීප තත්ත්වයක්
හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ
ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා, එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.

No comments:

Post a Comment

Post Bottom Ad