ඒකාබද්ධයෙන් තවත් මෙහෙයුමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 25, 2017

ඒකාබද්ධයෙන් තවත් මෙහෙයුමක් 

ඒකාබද්ධයෙන් තවත් මෙහෙයුමක් 

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් අත්සන් ලක්ෂ 53ක පෙත්සමකට ලබන මාර්තු 19 සිට අත්සන් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

මීට වසර හයකට පෙර අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූ මාර්තු 19දා විරෝධතා දිනයක් ලෙස යොදා ගනිමින් එම අත්සන් ලබා ගැනීමට නියමිතය. 

සීමා නිර්ණය කොමිසමෙන් වෙන් කරන ලද කොට්ඨාස 5226දී මෙන්ම අන්තර්ජාලය ඔස්සේද එම අත්සන් ගැනීමට තීරණය කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad