ජනපති සහ ශ්‍රීලනිප සංවිධායකවරු අතර හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

ජනපති සහ ශ්‍රීලනිප සංවිධායකවරු අතර හමුවක්

ජනපති සහ ශ්‍රීලනිප සංවිධායකවරු අතර හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (21) දහවල් 12.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

සෑම මසකම පක්ෂ නායකත්වය සමඟ ආසන සංවිධායකවරුන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම හමුව පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad