විග්නේශ්වරන් රෝහල් ගතකෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

විග්නේශ්වරන් රෝහල් ගතකෙරේ



උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර
ඇතැයි වාර්තාවේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි.
මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.

No comments:

Post a Comment

Post Bottom Ad