සමහර විට මා හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නට පුළුවන්.. – අමරවීර අමුතු කතාවක් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

සමහර විට මා හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නට පුළුවන්.. – අමරවීර අමුතු කතාවක් කියයි..

සමහර විට තමන් හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නටද පුළුවන් යයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඇමති මාරුවක් ඉදිරියේදී සිදුවන්නේදැයි කල විමසීමකදීය. ඇමති සංශෝධනයක් නොවේ යයි තමනට කිව නොහැකි බවත් ජනාධිපතිවරයා මේ වන විට සියලූම අමාත්‍යාංශ ගැන සමාලෝචනයක් කරමින් යන බවද ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad