එජාපය පන්නා ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. අගමැති රාජපක්‍ෂ කෙනෙක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

එජාපය පන්නා ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. අගමැති රාජපක්‍ෂ කෙනෙක්..?

එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිප ප‍්‍රධාන කොටග් ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ජනාධිපතිවරයා සතු විධායක බලයෙන් පවතින ආණ්ඩුව වෙනුවට ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව මෙම පිරිස පෙන්වා දී ඇත. එම නව ආණ්ඩුවේ අගමැති ධුරය සදහා රාජපක්‍ෂවරයෙක් යෝජනා වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad