අම්මයි දුවයි එකවර ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණයාට ඇඳ උඩදීම වෙච්ච වින්නැහිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

අම්මයි දුවයි එකවර ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණයාට ඇඳ උඩදීම වෙච්ච වින්නැහිය

37 හැවිරිදි මව සහ 19 හැවිරිදි දියණිය සමඟ එකවර අඹුසැමි සම්බන්ධතා පවත්වමින් එකම නිවසේ ජීවත් වූ 25 හැවිරිදි තරුණයෙකු පෙරේදා(21) රාත්‍රියේ හැතිවූ හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මෙම මව සහ දියණියගේ පියා ඔවුන්ව අතහැරගොස් අතර මෙම තරුණයා වසර දෙකක පමණ සිට මෙම නිවසේම පදිංචිව සිට ඇත. මව, දියණිය සහ මියගිය තරුණයා අතර කලක පටන් නිදහස් ලිංගික ඇසුරක් පැවත ඇති අතර ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන් අඹුසැමියන් ලෙස හැසිරී තිබෙන බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සිදුවූ දින රාත්‍රියේ ඔහු අදාළ මව සහ දියණිය සමඟ අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇති අතර පුරුෂ ශක්තිය වර්ධනයට අදාළ කිසිදු ඖෂධයක් භාවිත කර නැත.කෙසේ වුවද උදෑසන අවදිවන අවස්ථාවේදී තරුණයා සිහසුන්ව සිටින බව සිතා ඔහුව රෝහල වෙත රැගෙන යාමට සැරසීමේදී ඔහු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම මරණය පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තරුණයාගේ අවසන් කටයුතු සිදුකිරීමට දේහය ඥාතීන්ට භාරදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad