82 ඉපදිලා 86 මැයි රැලියට ගිහින් කඳුලු ගෑස් කාපු චතුර සේනාරත්න ෆේස්බුක් Live ඇවිත් කියු දේවල් - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

82 ඉපදිලා 86 මැයි රැලියට ගිහින් කඳුලු ගෑස් කාපු චතුර සේනාරත්න ෆේස්බුක් Live ඇවිත් කියු දේවල් - VIDEO

මේ දිනවල සමාජජාල ඔස්සේ දැඩි ලෙස විහිළුවට ලක්වන චරිතයක් වී ඇත්තේ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නයි.

ඔහු දිනක් මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ තමන් පෙරපාසැල් යන වයසේදී විජය කුමාරතුංග සමඟින් දේශපාලනය කළ බවට පැවසූ අතර ඒ තරම් කුඩා වයසකදී දේශපාලනය කරන්නේ කෙසේදැයි මොහුගෙන් BBC සංදේශය ඔස්සේ ඊයේ (23) ප්‍රශ්න කර සිටියා.

මේ එම ප්‍රශ්න වලට ඔහු පිළිතුරු ලබාදුන් Facbook සජීවී විකාශයේ වීඩියෝවයි..


 

No comments:

Post a Comment

Post Bottom Ad