අසේල 4 යි අද ජය ඕස්ට්‍රේලියාවටයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

අසේල 4 යි අද ජය ඕස්ට්‍රේලියාවටයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවන T20 ක්‍රිකට් තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු
41ක ජයක් වාර්තා කරා.
 මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබාගෙන තිබූ අතර ඊට පිළිතුරු වශයෙන් පන්දු වාර 18 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.
මින් ඉහත තරග 2 ම ජයග්‍රහණය කරා මෙහෙයවූ අසේල ගුණරත්නට අද කඩුල්ල මුවාකිරීමක් නිසා දැවී ගියේ ලකුණු 4 ක් පමණක් ලබා සිටියදීය.
තරඟ 3න් සමන්විත වූ විස්සයි විස්ස තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
තරගාවලියේ වීරයා වූයේ අසේල ගුණරත්නයි.

No comments:

Post a Comment

Post Bottom Ad