අපි කලකිරිලා ඉන්නේ.. ඉදිරියේදී තීන්දුවක් ගන්නවා… ඇමති WDJ ජනපතිට දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

අපි කලකිරිලා ඉන්නේ.. ඉදිරියේදී තීන්දුවක් ගන්නවා… ඇමති WDJ ජනපතිට දන්වයි..

සම්මුතිවාදි ආණ්ඩුව පිලිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කලකිරිමක් සහ අප්‍රසාදයක් ඇති බවත් ඒ නිසා ඉදිරියේදී බොහෝ දුරට යම් තීරණයක් ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න මහතා සති අග පුවත් පතක් සමග පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රිලනිප ප්‍රබලයන් අතර හමුවක් සිදු වූ බවත් එහිදි මෙම කලකිරීම සහ අප්‍රසාදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ජනාධිපතිවරයාට දැන්වු බවත් අමාත්‍යවරයා පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad