ශ්‍රී ලංකාවට පිටසක්වල ජීවී අක්‍රමණයක් සිදුවන ලකුණු!!! (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

ශ්‍රී ලංකාවට පිටසක්වල ජීවී අක්‍රමණයක් සිදුවන ලකුණු!!! (Video)

ශ්‍රි ලංකාවේ දකුණු ප්‍රදේශය සහ උතුරු මැද ප්‍රදේශවල වරින්වර දර්ශණය වන හදුනා නොගත් ආකාෂ වස්තු පිළිබඳව එක්සත් ජනපදය හා එක්ව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

පසුගියදා තණමල්විල ප්‍රදේශයට දර්ශණය වූ හදුනා නොගත් ආකාෂ වස්තුව පිළිබඳවද මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් කිසියම්ම මොහොතක පෘතුවියට එල්ල වියහැකි ආක්‍රමණයක් පිළිබඳව එරට රජයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad