Live ආපු පියුමිගේ කෑල්ලක් එලියට පැනලා – කොල්ලෙක් අහපු ප්‍රශ්නයකට අමුතු උත්තරයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

Live ආපු පියුමිගේ කෑල්ලක් එලියට පැනලා – කොල්ලෙක් අහපු ප්‍රශ්නයකට අමුතු උත්තරයක්..

පුවත් මවන පියුමි හංසමාලි නව චිත්‍රපටයක රුගතකිරීම් සදහා යන අතරේ මුහුනුපොතේ සජීවී වූ අතර එහිදී වාහනයේ ඇතිවූ සිදුවීම් කිහිපයක් නිසා පියුමි දැඩි අපහසුතාවයට පත්වූ බවක් අපට වාර්තා වේ. 

පියුමි නොදැනුවත්වම දර්ශනය වූ ශරීරාංගයක් පිලිබදව මුහුනුපොතේ අයෙක් සිදුකල විමසීමකදී මේ තත්වය ඇතිවූ අතර එහි පියුමි ලබාදුන් පිළිතුර ඇතුලත් වීඩියෝව පහලින් දක්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad