අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 9, 2017

අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]

හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad