කවුද චණ්ඩි.. අරූගේ මූණ බලාගනින්.. හූ කියලා මොනවා කරන්නද.. – ඇමති රන්ජන් [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 16, 2017

කවුද චණ්ඩි.. අරූගේ මූණ බලාගනින්.. හූ කියලා මොනවා කරන්නද.. – ඇමති රන්ජන් [Video]

මුතුරාජාවෙල පිහිටි රජයේ ඉඩම් ගොඩකිරීමට පක්‍ෂව හා විපක්‍ෂව ජාඇලදී පැවති විරෝධතාවකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ඉඩම් ගොඩකිරීමට පක්‍ෂ විරෝධතාවරුවන්ගෙන් දැඩි හූ හඬක් එල්ල විය. 

වතුර පහරවල්ද එල්ල විය. එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමට විරුද්දව සිය මතය පල කලේය. රාමනායක මහතාට හූ කියනු ලැබුවේ ඇමති තුංගගේ ආධාරකරැවන් පිරිසක් යයිද වාර්තා වෙයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad