විජිත රෝහණ අනාවැකිය වැරදි බව පිළිගනියි!!! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 17, 2017

විජිත රෝහණ අනාවැකිය වැරදි බව පිළිගනියි!!! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 27 වනදාට පෙර අනිවාර්‍යයෙන්ම මිය යන බවට මින් පෙරදී මහා අන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල විජිත රෝහණ නැමැත්තා අද (17) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම මාරකයෙන් ජනාධිපතිවරයා බේරී ඇති බව සදහන් කර තිබේ.

විටින් විට විවිධ අදහස් පළකරන මෙම පුද්ගලයා ජනාධිපතිවරයාට මරණයෙන් බේරීමට නම් ගවඝාතනය වලක්වන ලෙසද යෝජනා කර තිබේ.






No comments:

Post a Comment

Post Bottom Ad