මහනුවර දසසිල් මාතාව උපවාසය අතර සිහිසුන්ව ඇදවැටී රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 24, 2017

මහනුවර දසසිල් මාතාව උපවාසය අතර සිහිසුන්ව ඇදවැටී රෝහලේ


පසුගිය 22 වනදා සිට නිරාහාරව ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක නිරතව සිටි දස සිල් මාතාව අද සවස සිහිසුන්ව ඇද වැටීමෙන් පසු අවට සිටි අය රෝහල් ගත කරන්නට කටවුතු කර තිබේ. 

තමන් කවුදැයි යන්න විමසූවත් නොකියා අනන්‍යතාව සඟවා වත්මන් රජය ඉවත්වන්නැයි බල කරමින් ඕ උපවාසයක නිරතවූ අතර දින දෙකහමාරක් තිස්සේ අව්වැසි නොතකා නිරාහාරව සිටීමෙන් අධික ලෙස දුර්වලවූ නිසාදෝ අද සිහිසුන්ව ඇදවැටී තිබුණි. මේ වනවිට දසසිල් මාතාව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

No comments:

Post a Comment

Post Bottom Ad