ආන්ඩුවේ හතරක් 27 නුගේගොඩ වේදිකාවේ.. ප‍්‍රබලයෙකු හා සාකච්චා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 24, 2017

ආන්ඩුවේ හතරක් 27 නුගේගොඩ වේදිකාවේ.. ප‍්‍රබලයෙකු හා සාකච්චා..

මෙම 27 වන සිකුරාදා දිනයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ ජන රැළිය සදහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තුනක් හෝ හරතක් එක් වනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විටත් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු සමග මෙම පිරිස් අදහසස් හුවමාරු කර ගනිමින් ඇතැයිද පැවසෙයි. මොවුන් විපක්‍ෂ වේදිකාවට ගොඩවීම වැලැක්වීම සදහා විවිද වරප‍්‍රසාද ලබා දීමට යෝජනා කෙරෙමින් ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad