මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 1, 2017

මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි..

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව පෙරලා දැමීමට පලමු වෙඩි මුරය තැබූ තමනටද අද වන විට කලකිරීම් ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු පවසයි.

කෙසේ වෙතත් ඇමතිවරඅන්, මන්ත‍්‍රිවරැන් කලකිරුනු පමණනින් ආණ්ඩු පෙරලෙන්නේ නැතැයිද ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව පෙරලෙන හෝ නොපෙරෙලෙන බව තිරණය කරන්නේ ජනාධිපති හා අගමැති පමණක් බවද පවසන ඇමති හරීන් තමන්ගේ විශ්වාස නම් ඔවුන් දෙදෙනා අතරේ එවැනි දෙයක් සිදු නොවනු ඇති බවද කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad