අගමැති රනිල් අනිවාර්යෙන්ම ජම්පරයක් අන්දවා රිමාන්ඞ්.. රිමාන්ඞ්.. රිමාන්ඞ්.. නඩුව මේකයි.. නීතිය මෙහෙමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 11, 2017

අගමැති රනිල් අනිවාර්යෙන්ම ජම්පරයක් අන්දවා රිමාන්ඞ්.. රිමාන්ඞ්.. රිමාන්ඞ්.. නඩුව මේකයි.. නීතිය මෙහෙමයි..

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවක් යටතේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ජම්පරයක් ඇදගෙන වැලිකඩ බන්ධනාගාරගත වීමට සූදානමින් සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

විමල් වීරවංශ මහතා අද රිමාන්ඞ් කර සිටින්නේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අනුබල දුන්නේ යයි ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ විසින් දුන් කට උත්තරයක් මත බවද කී ඔහු මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කිරීමට තමනට උපදෙස් දුන්නේ අගමැති රනිල් යයි හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් දුන් ලිඛිත කට කට උත්තරයක් කෝප් වාර්තාවේ ඇතැයිද සදහන් කලේය.

ඒ අනුව වීරවංශ මහතා රිමාන්ඞ් කරනු ලැබූ ක‍්‍රමවේදයම අගමැති රනිල්ටද අදාල වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

එම වීඩියෝ කොටස මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad