ජාලිය වික්‍රමසූරිය බන්ධනාගාර රෝහලේ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

ජාලිය වික්‍රමසූරිය බන්ධනාගාර රෝහලේ 

ජාලිය වික්‍රමසූරිය බන්ධනාගාර රෝහලේ 
අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් අව භාවිත කළැයි රිමාන්ඩ් බාරයේ සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(02) නියෝග කළාය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීහු සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad