රට කරන්න බැරිනම් ගෙදර යනු.. සල්ලි නැතිනම් රට නොවිකුණනු අපි පිණ්ඩපාතේ ගොස් සල්ලි හොයා දෙන්නම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 9, 2017

රට කරන්න බැරිනම් ගෙදර යනු.. සල්ලි නැතිනම් රට නොවිකුණනු අපි පිණ්ඩපාතේ ගොස් සල්ලි හොයා දෙන්නම්..

රට කරන්න හැකියාවක් නැතිනම් පුළුවන් අයෙකුට බාර දී ගෙදර යන්නැයි ඉල්ලා සිටින බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එසේ කල නොහැකි නම් සල්ලි හොයන්න රට නොවිකුණන ලෙසත් සල්ල උවමනා නම් තමන් වහන්සේලා පිණ්ඩපාතේ ගොස් මුදල් සොයා දීමට සූදානම් බවද උන් වහන්සේ කියා සිටියහ.


 

No comments:

Post a Comment

Post Bottom Ad