පොලිස් අණ නොතකා ඉගිල්ලුණු මන්ත්‍රී දියණියට දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

පොලිස් අණ නොතකා ඉගිල්ලුණු මන්ත්‍රී දියණියට දඩ

පොලිස් අණ නොතකා ඉගිල්ලුණු මන්ත්‍රී දියණියට දඩ
ආදායම් බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළේය.
මෙසේ දඩ නියම කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානසා ගීතංජලී රත්වත්ත නැමැත්තියටයි.

No comments:

Post a Comment

Post Bottom Ad