දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරුණු නිසා ඇයගේ ප්‍රතිකාර කටයුතු අවසන් කළ බවද රෝහල් ප්‍රකාශකයෙක් දන්වා සිටියේය.
ඇයගේ රුධිර පට්ටිකා අගයන් හොඳ මට්ටමට ආ නිසා තවදුරටත් රෝහලේ සිටීමට අවශ්‍ය නැති බව දන්වා පිටත්කර යැවූ බවත් ඇය ඉදිරි කාලයේ විවේක ගැන්වීම වැදගත් බවත් වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
No comments:
Post a Comment