වනජීවී දෙපාර්තමේන්තුව එම මළ සිරුරු වළ දැමීමට හෝ පුලුස්සා දැමීමට මෙතෙක් ක්‍රියා කර නැතිවීම මෙම ගැටලුවට මුලයි.
හමා එන අධික දුර්ගන්ධය නිසා ගම්වාසීන්ට හරිහැටි ආහාර වේලක්වත් ගැනීමට බැරි තත්ත්වයක් උදාවී තිබිණි. ගල්කඩවල ශ්‍රී අශෝකාරාම විහාරවාසී සුභද්‍ර හිමියන් පැවැසුවේ මේ දුගඳ නිසා දාන වේලවත් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
No comments:
Post a Comment