ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් නැහැ - ලන්ඩන් නුවරදී අසාද් සාලි බීබීසියට කියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් නැහැ - ලන්ඩන් නුවරදී අසාද් සාලි බීබීසියට කියලා

පසුගියදා ලන්ඩන් නුවර බීබීසී ලේක සේවයේ සිංහල අංශය වෙත ගොස් තිබුණ දේශපාලනඥ අසාද් සාලි ලංකාවේ මුසිල්ම් අන්තවාදයක් නැති බව ප්‍රකාශ කර තිබේ. 

ඔහුගේ අදහස නම් කලින් කලට අන්තවාදී ලෙස මතුවන්නන් යනු සිංහල දෙමළ මුස්ලිම් ජාති තුනේම මුදල් වලට පුද්ගලික උවමනාවට වැඩ කරන සුළු පිරිසක් පමණක් බවයි.

යහපාලන රජය ගැන කලකිරීමෙන් කතා කරන ඔහු "මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන මාස විසිතුනක සංහිඳියාව කෝ? යනුවෙන්ද එහිදී ප්‍රකාශ කර තිබේ.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad