ඇමතිකමේ ඉන්නද.. යන්නද.. ඇමති දෙපලක් ආසන ක‍්‍රියාකාරීන් කැදවා අවසන් කැමැත්ත විමසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 1, 2017

ඇමතිකමේ ඉන්නද.. යන්නද.. ඇමති දෙපලක් ආසන ක‍්‍රියාකාරීන් කැදවා අවසන් කැමැත්ත විමසයි..

තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද ධුරයෙන් ඉල්ලා අස්වී විපක්‍ෂය සමග එක්වන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ශ‍්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් තම ආසනයේ ඉහලම ක‍්‍රියාකාරීන් පිරිස වහා කැදවා තිබේ.

පාක්‍ෂිකයින්ගේ අදහස්ද රැගෙන එන්නැයි එම පිරිසට ඇමතිවරුන් විසින් දන්වා ඇති අතර බොහෝ දුරට මෙම සතිය තුලදී මොවුන් විසින් සිය අවසන් තීන්දුව ගනු ඇතැයිද වාර්තා වෙයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සිය සමීපමත හිතවතුන් හා අදහස් පල කර ඇති අතර තව දුරටත් ආණ්ඩුවේ සිටිමට නොහැක් විරෝධයක් බිම් මට්ටමේ ඇතැයිද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad