ඇඩිලේඩ් පිටිය දෙවනත් කරමින් තිසර සුපිරි කඩුළු 4ක් දවාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 17, 2017

ඇඩිලේඩ් පිටිය දෙවනත් කරමින් තිසර සුපිරි කඩුළු 4ක් දවාගනී

Big Bash League ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙස  Adelaide Strikers කණ්ඩායම සහ  Melbourne Renegades කණ්ඩායම තරග වැදුණා.

මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 9ක් දැවී ලකුණු 171ක් රැස්කර ගත්තා. එහිදී තිසර පෙරේරාට කිසිදු ලකුණක් ලබාගැනීමට හැකි වුයේ නැහැ. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඇඩිලේඩ් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 165ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වුන තිසර පෙරේරා කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. පන්දුවාර 3ක් යවමින් ලකුණු 25ක් පමණක් ලබාදෙමින් තමයි තිසර මෙම කඩුළු 4 දවාගත්තේ.


No comments:

Post a Comment

Post Bottom Ad