ලක්ෂ 35 ක සිගරට් කොටුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

ලක්ෂ 35 ක සිගරට් කොටුවෙයි

ලක්ෂ 35 ක සිගරට් කොටුවෙයි
රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා විදේශීය සිගරට් තොගයක් නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රි ලංකා ජාතිකයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබූ සිගරට් 7000 ක් පමණ අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්ව ඇත.  කොළඹ පදිංචි මෙම සැකකරුවන් තිදෙනා අද අලුයම ඩුබායි සිට දිවයිනට පැමිණ තිබේ. සිගරට් තොගය රාජ සන්තක කළ රේගුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2.5ක දඩයක්ද පැනවීය. 

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *