ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා ඉල්ලා අස්වී තිබේ.
තමා ප්‍රතිපත්තිමය හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ඔහු මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් පවසා සිටී. යහපාලන ආණ්ඩුව බිහි කිරීමටද දායකත්වය ලබා දෙමින් විශාල කාර්යභාරයක් සිදු කිරීමට භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා කටයුතු කළේය.

No comments:
Post a Comment