වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය

වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය
පෞද්ගලික බස්රථ හිමියන් පසුගිය 02 වැනිදා ක්‍රියාත්මක කළ වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය සිටින බව ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

කොළඹදී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ ඇතිවූ කලහකාරී සිදුවීම් පසුපස බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ද සිටින බවයි.

එසේම වර්ජනය හේතුවෙන් ඇතිවූ කලහකාරී සිදුවීම් හේතුවෙන් තුවාල ලැබූ, පහරකෑමට ලක්වූ සියල්ලන් වෙනුවෙන් නීති ආධාර ලබාදීමට ජාතික හෙළ උරුමය සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad