කොළඹ වරායේ ගින්නක් - අයෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 8, 2016

කොළඹ වරායේ ගින්නක් - අයෙක් මරුට

කොළඹ වරායේ ගින්නක් - අයෙක් මරුට
අද (08) අලුයම කොළඹ වරායේ විවේකාගාරයක හටගත් හදිසි ගින්නකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අද අලුයම ඇතිවූ මෙම ගින්න පොලීසිය සහ වරාය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මේ වනවිට මැඩපවත්වා ඇති බවයි. 

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක් බව වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad