ප්‍රවාහන ගැටලු විසඳන්න කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 3, 2016

ප්‍රවාහන ගැටලු විසඳන්න කමිටුවක්

ප්‍රවාහන ගැටලු විසඳන්න කමිටුවක්
යෝජිත රථ වාහන වැරදි සම්බන්ධ දඩමුදල ඇතුළුව පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළු විසඳීම සඳහා මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය පළකර තිබේ.

ඒ, අද (03) පෙරවරුවේ පෞද්ගලික බස් හිමියන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවය. මේ අතර ඊයේ වැඩවර්ජනයට තුඩුදුන් දඩ වර්ග 07ම මෙවර අය වැයෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බව බස් සංගම් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad