ඉන්දියාවට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායලය විසින් අනතුරු අඟවා තිබේ.
මේ හේතුවෙන් නව අවුරුදු සමයේ ඉන්දියාවේ සැමරුම් උත්සවවලට සහභාගී නොවන ලෙස ඊශ්‍රායලය සිය වැසියන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල වැසියන් බහුලව සංචාරය කරන රටක් ලෙස ඉන්දියාව ප්‍රචලිතව තිබේ. නව වසරට සමගාමීව පැවැත්වෙන සැමරුම් උත්සව, රාත්‍රී සමාජ ශාලා සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල සංචාරය කිරීමෙන් වලකින ලෙස ඊශ්‍රායලය තම වැසියන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
Saturday, December 31, 2016
ඉන්දියාවට ත්‍රස්ථ අවදානමක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment