Adam’s Peak ශ්‍රී පාදය වෙයි… Google Map සිංහල වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 7, 2016

Adam’s Peak ශ්‍රී පාදය වෙයි… Google Map සිංහල වෙයි…

ගූගල් සිතියම (Google Map) මෙතෙක් කලක් දර්ශනය වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මේ වනවිට ගූගල් සිතියමේ ශ්‍රී ලංකාව අයත්වන සීමාවේ බොහෝ නගර සහ ආයතන නාමයන් සිංහලෙන් දර්ශනය වනවා.

ඇතැම් රටවලට ඒ රටට අදාල භාෂාවන්ගෙන් නගර සහ ස්ථාන නාම දැකගැනීමේ පහසුකම මීට පෙර සිටම දක්නට ලැබුණා. පසුගිය කාලයේ ආන්දෝලනාත්ම වටපිටාවක් නිර්මාණය කළ “Adam’s Peak“ යන්නද ශ්‍රීපාදය ලෙස නම්කොට තිබීම ලාංකීය ජනතාවගේ ජයග්‍ර‍ණයක්.

“Adam’s Peak“ ශ්‍රී පාදය කරගැනීම සඳහා ගූගල් ආයතනය දැනුවත් කළයුතු ආකාරය සම්බන්ධයෙන් අප විසින්ද ජනතාව දැනුවත් කළේ මෙලෙසිනි.







Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන්නේ මෙහෙමයි....


 

No comments:

Post a Comment

Post Bottom Ad