තායිලන්ත නව රජු 2017 වෙනුවෙන් මුල්වරට ජාතිය අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 31, 2016

තායිලන්ත නව රජු 2017 වෙනුවෙන් මුල්වරට ජාතිය අමතයි


Bhumibol Adulyadej රජුගේ මරණින් පසු පසුගිය සමයේ තායිලන්තයේ අතිශය දුක්මුසු කාලච්ඡේදය අවසන් කරමින් තායිලන්තයේ නව රජු මහා Vajiralongkorn සිංහාසනය යෑමට ප්‍රථම සිය පළමු කතාව අද 31 වනදා සිදු කළා.

ඒ 2017 වසර සාර්ථක කරගන්නට ජාතියට සුබපතමිනි. ඔහුගේ කතාවේ වැඩි කොටසක් වෙන්වූයේ මියගිය පිය රාජණන් රට එක්සත් කිරීමට දශක හතක් තිස්සේ සමත් වූ අයුරු විස්තර කිරීමටත් ඒ ගැන දැඩි ගෞරවයෙන් කෘතවේදී වීමටත්ය.

පසුගිය ඔක්තෝබර් මාසයේ තායිලන්ත ජනතාව දුකට පත් කරමින් රජුගේ මරණය වාර්තාවී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad