අරණායක අවතැන් ජනතාව කබලෙන් ලිපට (VIDEO)

අරණායක අවතැන් ජනතාව කබලෙන් ලිපට (VIDEO)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් හා ඉන් අවධානම් තත්ත්වයට පත්ව ඇති පවුල් මේ වනවිට ප්‍රදේශයේ ස්ථාන තුනක මාස 06 තිස්සේ තාවකාලික කුඩාරම් තුළ රැදී සිටිියි.

ඒ අනුව දිප්පිටිය විල්පොල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති රැදවුම් භුමියේ පවුල් 43 කට අයත් පුද්ගලයින් 180 ක් පමන දිවි ගෙවයි. ඉතා කුඩා ප්‍රමාණයේ මෙම කුඩාරමක් තුළ පුද්ගලයින් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් දිවිගෙවන අවස්ථා ද පවතින බව වාර්තා වේ.

පවතින තත්වය හමුවේ මෙහි දිවිගෙවන දරු දැරියන්නේ අධ්‍යාපන කටයුතුවලටද දැඩි බාදාවක් එල්ල වී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment