පාසල් සිසුවෙකුට අමානුෂිකව පහරදුන් හැටි CCTV කැමරවක සටහන් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

පාසල් සිසුවෙකුට අමානුෂිකව පහරදුන් හැටි CCTV කැමරවක සටහන් වෙයි (VIDEO)

පාසල් සිසුවෙකුට අමානුෂිකව පහරදුන් හැටි CCTV කැමරවක සටහන් වෙයි (VIDEO)

පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ දිනවල සමාජජාල තුළ කතාබහට ලක්වේ.

දෙමව්පියන් සහ පාසල් ළමුන් විශාල පිරිසක් රැස්වී සිටියදී මෙලෙස පාසල් සිසුවෙකුට පහරදීම විශේෂත්වයකි.

එම අවස්ථාවේ සී.සී.ටී.වී. වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad