දේහය වෛද්‍ය විදුහලට බාර දෙන්න.. අවමගුල් උලෙලවල් එපා.. – අමරදේව අවසන් කැමැත්තෙන් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

දේහය වෛද්‍ය විදුහලට බාර දෙන්න.. අවමගුල් උලෙලවල් එපා.. – අමරදේව අවසන් කැමැත්තෙන් ඉල්ලයි..

හදිසි අසනීප තත්වයක් නිසා රෝහල් ගත කිරීමෙන් පසු අභාවප‍්‍රාප්ත වූ ආචාර්ය ඩබ්.ඞී. අමරදේවයන්ගේ දේහය ආදාහනය නොකරන්නැයි ඔහුගේ අවසන් කැමත්ත වූ බව පවුලේ ඥතීන් කියයි.

ඔහුගේ දේහය වෛද්‍ය විදයාලයට බාර දෙන ලෙසද ඔහු සිය අවසන් කැමැත්ත ලෙස ඉල්ලා ඇති බවද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad