අමරදේවයන්ගේ හොස්පිටල් බිල අපි ගෙවනවා -සෞඛ්‍ය ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

අමරදේවයන්ගේ හොස්පිටල් බිල අපි ගෙවනවා -සෞඛ්‍ය ඇමති

අද (03) උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප‍්‍රාප්තවූ සුවිශේෂ කලාකරු ආචාර්ය අමරදේවයන් වෙනුවෙන් එම ප‍්‍රතිකාර සඳහා රෝහල් ගාස්තු වශයෙන් අයවියයුතු 469000 ක මුදල රජය දරන බව අද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

(ජයවර්ධන පුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යන රෝහලකි.)

ඒ ගැන දන්වා ඇති නිවේදනය පහත පරිදිය.


No comments:

Post a Comment

Post Bottom Ad