දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් වෙයි - සතුන්ට නිදහස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් වෙයි - සතුන්ට නිදහස

දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් වෙයි - සතුන්ට නිදහස

ලබන 2017 වසර අවසන් වීමට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයසුන්දර මහතා පවසයි.

එම සත්වෝද්‍යානය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී එම සත්වෝද්‍යානය තුළ සිටින සතුන් කූඩුවලින් ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.

දෙහිවල සත්වෝද්‍යානය වසර 100ක් පමණ පැරණි වූවකි.

No comments:

Post a Comment

Post Bottom Ad