රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 6, 2016

රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න

වතමන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස  මුදල් අමාත්‍ය රවි කරුණානායක පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජාතික ආණ්ඩුවේ ඇතිවි තිබේන ගැටුම් භාවිත කරමින් එජාපය දෙකඩ කර ඉන් කොටසක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් සහ තවත් සුලු ජාතික පක්ෂ එකතු කර නව ආණ්ඩුවක් පිහිටුවිමට සිරිසේන ජනාධිපතිවරයාට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වි ඇති අතර එම ආණ්ඩුවේ අගමැතිකම සදහා රවි කරුණානායක පත්කිරිමට චතුරිකා කටයුතු කරමින් සිටි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව භාවිතා කරමින් කාලයක් බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයි රවීගේ හෙංචයියන් පෙන්වා දි තිබේ.

මෙම මෙහෙයුමේ එක් පියවරක් ලෙස  රවි සිය පවුල වු මේලා දරුවන්  සහ චතුරිකා,තිලින් සහ දරුවන්ද රැගෙන හෙලිකොප්ටරයේන් පසුගියදා මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය අතර පසුව එදින රාත්‍රීය මහනුවර ජනාධිපති මන්දිරයේ නවාතැන් ගත් අතර එම ස්ථානයට බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වග කී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකද ගෙන්වා ගෙන තිබේ.

රටේ ඉහලම තැනකට යැමට අවශ්‍ය වන දෑ පිළිබඳව නිලුකාගෙන් විමසා ඇති රවි ඇතුලු කණ්ඩායම ඔහුන්ගේ ජන්ම කෙන්දරයන්ද පරික්ෂා කරගෙන තිබේන අතර පවතින අපල සදහා අවශ්‍ය යාග-හෝම කිරිමට අවශ්‍ය බවද දැනුම් දි තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පැවැති සමයේ සජිත්ට පතුරු යන්න ගහමින් රනිල්ගේ කපටි ආරක්ෂකයාගේ චරිතයට පණදුන් රවි පසුව උපායශීලීව සිරිසේනව අන්දවා ගත් අතර ඒ සදහා රවිගේ බිරිද වන මේලා භාවිතා කරමින් සිරිසේනගේ ගොන් දියණිය වු චතුරිකාව අල්ලා ගැනිමට රවි සමත් විය.

එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය අප්‍රියෙල් මාසයේ සිදුකිරිමට ගිය  අමාත්‍යාංශ වෙනස් කිරිම් වලින් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍ය ධුරය ආරක්ෂා කර දිමට මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය හෙවත් ආරක්ෂක අමාත්‍යංශයේ කප්පම් තිළිණගේ බිරින්දෑ වන චතුරිකා සිරිසේන පොරොන්දු වු අතර එය එලෙසම ඉටු කිරිමටද ඇය සමත් විය.

අදාළ පුවත කියවන්න –රවී රැකගන්න චතුරිකා පෙරට
මෙම මෙහෙයුම කාලයක් පුරා යටින් ක්‍රියාත්මක වෙමින් තිබේන එකක් බවත් එහි එක් පියවරක් ලෙස රනිල්ගේ සමිපතමයන් වන අකිල,සාගල සහ මලික් වැනි රනිල් පිළේ ප්‍රභලයන් ඉලක්ක කර ප්‍රහරයන් දියත් කිරිම බවද අප වාර්තාකරුඅ අවරණය කළා.

දැන ගන්න් කියවන්න –සිරිසේනගෙන් චතුරිකාට කණේ පාරක්! අකිලත් ඉල්ලන් කාලා
රවි කරුනාණායක සහ චතුරිකා සිරිසේන අතර සම්බන්ධය …
මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුනාණායකගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අප අවස්ථා ගණනාවක අනාවරණය කල අතර ඊට වඩා චතුරිකාගේ අනියම් සබඳතාවයන් වෙනුවෙන් රවි කරුනාණායකගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා) උදවු කිරිම රවි-චතුරිකා සබඳතාවය ශක්තිමත් විමට මුලික් හේතුවකි.
දැන ගන්න කියවන්න –රවීගේ බිරිඳ මනී ලොන්ඩරියක් දමයි-සහයට චතුරිකා


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad